Home ක්‍රීඩා පුවත් පළමු එක්දින තරඟයේ ජය ඉන්දියාවට

පළමු එක්දින තරඟයේ ජය ඉන්දියාවට

by Free News
0 comment

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජයගත් ඉන්දියාව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

දසුන් ශානක සිය 2 වැනි එක්දින ශතකය වාර්තා කළේය.

ඉන්දියාව – 373/7 (50)
විරාත් කෝලි – 113
රෝහිත් ෂර්මා – 83
ශුබ්මන් ගිල් – 70

කසුන් රාජිත – 88/3
ධනංජය ද සිල්වා – 33/1

ශ්‍රී ලංකාව – 306/8
දසුන් ශානක – 108*
පැතුම් නිශ්ශංක – 72 යි
ධනංජය ද සිල්වා – 47 යි

උම්රාන් මලික් – 57/3
මොහොමඩ් සිරාජ් – 30/2

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital