Home දේශපාලනය පක්ෂ කිහිපයක් අවලංගුවීමේ අවදානමක්

පක්ෂ කිහිපයක් අවලංගුවීමේ අවදානමක්

by Free News
0 comment

දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීමේ හිමිකම පක්ෂ කිහිපයකට අවසන් කිරීමේ අවදානමක් ඇතිවී තිබෙනවා.

ඒ 2021 වසරේ විගණනයක කළ ගිණුම් වාර්තා මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්.

මැතිවරණ කොමිෂන් සභාව එම ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා තවත් දින 14 ක කාලයක් අදාළ පක්ෂවලට ලබාදී තිබෙනවා.

එම කාලය තුළ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකරන පක්ෂවල දේශපාලන පක්ෂ හිමිකම 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 9(3) උප වගන්තිය ප්‍රකාරව අවසන් කිරීමට නියමිතයි.

ඉහත සඳහන් පනත අනුව, දේශපාලන පක්ෂ විගණනය කළ ගිණුම් වාර්තා වාර්ෂිකව මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital