Home දේශීය පුවත් නොරොච්චෝලේ ලබන සතියේ වැඩ අල්ලයි

නොරොච්චෝලේ ලබන සතියේ වැඩ අල්ලයි

by Free News
0 comment

නඩත්තු කටයුතු සඳහා වසා දැමුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය 2023 ජනවාරි 06 හෝ 07 දින ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්නමහතා කියා සිටියේ ගල් අඟුරු තොගයක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඉන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවයි.

ඉන් අනතුරුව විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන බලාගාර භාවිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලන බව ඔහු පැවසුවා.

මේ අතර නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට යෝජනාවක් එනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට අනුව, අඛණ්ඩ විදුලි සැපයුමක් සැපයීමේ පිරිවැය පියවා ගැනීම මෙම ගාස්තු ඉහළ නැංවීමේ අරමුණයි.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital