Home දේශීය පුවත් නොරොච්චෝලේ තවත් ජනන යනත්‍රයක් බ්‍රහස්පතින්දා පණ ගැන්වෙයි

නොරොච්චෝලේ තවත් ජනන යනත්‍රයක් බ්‍රහස්පතින්දා පණ ගැන්වෙයි

by Free News
0 comment

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කර ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍ර ලබන බ්‍රහස්පතින්දා වන විට යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙම නඩත්තු කටයුත්ත හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට ධාරිතාව මෙගාවොට් 270ක් අහිමි වුණා.

මේ අතර මේ වසරට අදාළව දිවයිනට පැමිණෙන 03 වන ගල් අඟුරු නෞකාව අද පුත්තලමට ළඟා වීමට නියමිතයි.

ගල් අඟුරු රැගත් නෞකා දෙකක් මෙම මාසයේ දිවයිනට පැමිණ ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් ජනවාරි 18 වනදා සහ 19 වනදා දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital