Home ක්‍රීඩා පුවත් නුවනිදු ප‍්‍රනාන්දුට එක්දින ජාත්‍යන්තර වරම් !

නුවනිදු ප‍්‍රනාන්දුට එක්දින ජාත්‍යන්තර වරම් !

by Free News
0 comment

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟය සදහා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක්නොවන අතර ඒ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඒ අනුව නුවනිදු ප‍්‍රනාන්දු ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි අතර සිය මංගල එක්දින වරම් හිමිකර ගනු ලැබුවේද අද දිනයේදීයි.

මීට අමතරව ආබාධයකට ලක්වූ ඩිල්ශාන් මදුශංක වෙනුවට ලහිරු කුමාර ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එසේම මෙම තරගයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේද එක් වෙනසක් සිදුව ඇති අතර ඒ යුෂ්වේන්ද්‍ර චාහල් වෙනුවට කුල්දීප් යාදෙව් කණ්ඩායමට කැදවමින්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital