Home දේශීය පුවත් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඉහළට !

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඉහළට !

by Free News
0 comment

නීති අධ්‍යාපන සභාව විසින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, රුපියල් 6,000ක්ව පැවති පොදු ප්‍රවේශ විභාග ගාස්තුව 9,000කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව වන්නේ රුපියල් 15,000ක්.

විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000ක් වනවා.

ඊට අමතරව ප්‍රායෝගික පුහුණු පාඨමාලා ගාස්තුව, දේශන,පුස්තකාල ඇතුළු තවත් ගාස්තු රැසක් මෙමගින් ඉහළ නංවා තිබෙනු දක්නට ලැබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital