Home දේශීය පුවත් නිදහස් උත්සවයට සහභාගි වනවා – ඌරුවරිගයේ වන්නියලැත්තො කියයි

නිදහස් උත්සවයට සහභාගි වනවා – ඌරුවරිගයේ වන්නියලැත්තො කියයි

by Free News
0 comment

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියලැත්තො පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ(17) අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී වන්නියලැත්තො මේ බව ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවද පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital