Home දේශීය පුවත් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් වෙයි !

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් වෙයි !

by Free News
0 comment

පවතින වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටය.

අද (24) පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් අවදානම නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දීමක් සිදු කරයි

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital