Home විදේශීය පුවත් නත්තල් සීතල දරාගත නොහැකිව අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38ක් මියයයි !

නත්තල් සීතල දරාගත නොහැකිව අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38ක් මියයයි !

by Free News
0 comment

මේ දිනවල පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් ඇත.

අමෙරිකාවේ හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යොර්ක් ප්‍රාන්තයට සිදුව ඇති බව වාර්තා වේ.

කැනඩාවේ මෙරිටි නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.

පවතින සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට ඇති අතර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital