Home දේශීය පුවත් දුම්රිය බොහොමයක් අවලංගුයි

දුම්රිය බොහොමයක් අවලංගුයි

by Free News
0 comment

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර විශාල සංඛ්‍යාවක් අද (13) දින ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේය.

ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රියන් වන මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියද, ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාර්යාල දුම්රිය කිහිපයක් ද, මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව සිට මරදාන දක්වා ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය කිහිපයක් ද, ගාල්ලේ සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය කිහිපයක්ද මෙලෙස අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital