Home දේශීය පුවත් දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කෙරේ !

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කෙරේ !

by Free News
0 comment

අද (12) සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන්දුම්රිය ගමන්වාර 42ක් අද සිට සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු වන බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 20 ක් ද , පුත්තලම් මාර්ගයේ 04 ක් ද , කැළණිවැලි මාර්ගයේ 02ක් හා මුහුදුබඩ මාර්ගයේ 16 ක් ද මේ සඳහා ඇතුළත්ව තිබුණා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital