පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයකට තවමත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
ඒ අනූව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.