Home දේශීය පුවත් දැන් ඉන්ධන QR වැඩක් නෑ

දැන් ඉන්ධන QR වැඩක් නෑ

by Free News
0 comment

මෙරට තුළ ක්‍රියාත්මක කරමින් ඇති ඉන්ධන කේත ක්‍රමය වදුරටත් ක්‍රියාත්මක කිරීමට ඵලදායි නැති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා වූ කාලයේ දී ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවී ඇති බවත් ඉන් පෙන්නුම් කරන්නේ මෙරට ආර්ථිකය බරපතල හැකිලීමක් බව ද හෙතෙම පවසයි.

මෙම තත්වය යටතේ කෝටා ක‍්‍රමයට ලබා දෙන ප්‍රමාණය මිලදී ගැනීමට පවා ජනතාවට ආර්ථික හැකියාවක් නැති බැවින් තවදුරටත් එම ක්‍රමය ක්‍රියාත්මක වීම අවශ්‍ය නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය කාලය තුළ දී ඩීසල් 54%කින්, පෙට්‍රල් 35%කින්, භූමිතෙල් 75%කින් භාවිතය අඩුවී ඇති බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්න තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital