ත්‍රිවිධ හමුදාව සඳහා මේ වන විට ක්‍රියාත්මක පොදු සමා කාලය යටතේ අද වන විට 21,134 දෙනෙකු නිත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඉකුත් නොවැම්බර් 15 වැනිදා ආරම්භ වූ පොදු සමා කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හැටදෙදෙනෙකු සහ සෙසු නිලයන් විසිඑක්දහස් හැත්තෑ දෙදෙනෙකු මීට අයත්.