Home දේශපාලනය ජෝ බයිඩ්න් නැවතත් ඇමරිකානු ජනපතිවරණයට !

ජෝ බයිඩ්න් නැවතත් ඇමරිකානු ජනපතිවරණයට !

by Free News
0 comment

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා සිය ඡන්ද ව්‍යාපාරය එළැඹෙන සතියේ ආරම්භ කිරීමට සූදානම් වනවා.

නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සුදානම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මුදාහරිමින් ඇමරිකානු ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ඇති බව සී එන් එන් පුවත් සේවය වාර්තා කරනවා.

2020 වසරේදී බයිඩ්න් ජනාධිපති ධුරයට පත්වූයේ එරටින් තේරී පත්වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසයි.

ඒ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital