Home දේශීය පුවත් ‘ජය ශ්‍රී‘ සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි

‘ජය ශ්‍රී‘ සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි

by Free News
0 comment

වාණිජ මහාධිකරණය විසින් ‘ජය ශ්‍රී‘ කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන්වන අධිකරණයට අපහාස කිරිමේ නඩුව මහාධිකරණය ඉදිරියේ කැදවීමෙන් අනතරුව පෙත්සම්කාර අරුණ ලියාන් අධිකරණ ඉදිරියේ අද(26) සාක්ෂි ලබා දීම ආරම්භ කළේය.

නැවතත් එකී නඩුව 2023 ඔක්තෝම්බර් මස 19 දිනැතිව රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අයගේ සාක්ෂි ලබා ගැනීම සදහා කැදවීමට නියම කෙරුණි.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටියේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital