Home දේශීය පුවත් ජනපති හා හිටපු ජනපති ගංගාරම පෙරහරට

ජනපති හා හිටපු ජනපති ගංගාරම පෙරහරට

by Free News
0 comment

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ (05) රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදුකළේ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරේ.

ගංගාරාම නවම් පෙරහර අද (06) දිනයේද වීදි සංචාරය කෙරේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital