ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් විදේශ රටක අදාළ ඝාතන සැලැස්මක් සකස් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ එම දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.