ප්‍රතිව්‍යුහගත කිරීමට සැළසුම් කරමින් තිබූ ඛනිජ තෙල් හා ශ්‍රී ලංකන් එයාර් ලයින් යන සමාගම්වල සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ආයතනවල සභාපතිවරුන්ගෙන් වහාම වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම්වල සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි
previous post