Home දේශීය පුවත් කොවිඩ් මරණ 02ක් !

කොවිඩ් මරණ 02ක් !

by Free News
0 comment

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ පසුගිය 12 වනදා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගය.

මේ අතර ඊයේ (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 08දෙනෙකු හඳුනාගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින අතර කොවිඩ් වසංගත තත්ත්වය ද මේ වන විට දිවයිනේ වාර්තා වීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital