Home විදේශීය පුවත් කොරෝනා වයිරසයේ ආරම්භය : විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවක් !

කොරෝනා වයිරසයේ ආරම්භය : විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවක් !

by Free News
0 comment

කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බවට ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වු මතය මේ අනුව වෙනස් වන බවයි.

2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගියා.

මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා.

එහි නව ප්‍රභේද තවදුරටත් ලොව පුරා ව්‍යාප්තව පවතින්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරමින්.

ඉදිරිපත්ව ඇති නව තොරතුරු තහවුරු කර ගැනීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ බොහෝ රටවල් ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට මැළිකමක් දැක්වීමයි.

කෙසේ වෙතත් FBI බුද්ධි සේවය එක්ව මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital