කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අද(04) දහවල් 12.00ට නිම කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව සදහන් කරයි.
ඔවුන් පවසන්නේ වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත අද ලබා දී ඇති බවය.