Home දේශීය පුවත් කුඩු සලිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණය ගත් තීරණය !

කුඩු සලිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණය ගත් තීරණය !

by Free News
0 comment

සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකළ පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දෙයි.

පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැණුනු කුඩු සළිදු යන අය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටි.

ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මව ගොනුකළ පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් 4 වැනිදාට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital