Home දේශීය පුවත් කිරිපිටි මිල ඉදිරියේදී තවත් පහළට

කිරිපිටි මිල ඉදිරියේදී තවත් පහළට

by Free News
0 comment

ඉදිරි මාස කිහිපයේදී ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ එළඹෙන ජුනි මාසය වනවිට කිරිපිටි මිල තවදුරටත් පහළ යා හැකි බවයි.

පසුගිය සතියේදී ද කිරිපිටි මිල අඩු කරනු ලැබූ අතර ඒ අනුව ආනයනය කරන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට පියවර ගත්තේය.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1120 කට අලෙවි කරනු ලබන අතර රුපියල් 3100ක්ව පැවති කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital