Home දේශීය පුවත් කළුතර සිසුවිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට අධිකරණය දුන් නියෝගය

කළුතර සිසුවිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට අධිකරණය දුන් නියෝගය

by Free News
0 comment

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ සිටිය දී අභිරහස් ලෙස මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය මීට පෙර අවසර ලබා දී තිබිණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital