කළුතර ලැඟුම් හලක පස්වන මහලෙන් බිමට වැටීමෙන් සිදු වු අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට කළුතර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා සහ සැකකාරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඊයේ(18) සහ පෙරේදා (17) අදාළ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මියගිය සිසුවියව නිවෙසේ සිට රැගෙන ගිය ඇයගේ මිතුරියක් බව කියන 19 හැවිරිදි තරුණිය,ඇයගේ පෙම්වතා මේ සිසුවිය සමඟ ලැඟුම්හල් කාමරයේ සිටි පුද්ගලයා( සිසර්වරයා )සහ ඔහුගේ මිතුරකුගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත.