Home දේශීය පුවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කැපෙන්නේ මෙහෙමයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කැපෙන්නේ මෙහෙමයි

by Free News
0 comment
විදුලි කප්පාදුව

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රී 7න් පසු සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම නිරේදේශ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබුණේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍යය බවයි.

අදාළ දින 14ක් තුළ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital