ඉන්ධන සඳහා වන QR ක්‍රමය සතිපතා යාවත්කාලීන වන දිනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා දිනයකම මෙම යාවත්කාලීන කිරීම සිදුවනු ඇත. කෙසේ නමුත් එක් එක් වාහන වර්ගය සඳහා වන ඉන්ධන කෝටාව තවදුරටත් එලෙසම පවතිනවා.