Home විදේශීය පුවත් ඇමෙරිකාවේ ජනගහනයෙන් 50 % කට කොරෝනා

ඇමෙරිකාවේ ජනගහනයෙන් 50 % කට කොරෝනා

by Free News
0 comment

ඔමික්‍රෝන් කොවිඩ වෛරසයේ අනු ප්‍රභේදයක්වන XBB 1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එරට ජනගහනයෙන් 50 % කට ආසන්න සංඛ්‍යාවක් මෙම නව කොවිඩ් අනු ප්‍රභේදය ආසාදිත වී ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත්තේ.

මේ වන විට වෛරස ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඇමෙරිකාවේ ඊසාන දිග ප්‍රාන්තවල වන අතර සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර රොමේනියාව තුළද ඔමික්‍රෝන් නව ප්‍ර භේදය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital