Home දේශීය පුවත් ඇපල් පරිශීලකයන්ට අනතුරු ඇඟවීමක් !

ඇපල් පරිශීලකයන්ට අනතුරු ඇඟවීමක් !

by Free News
0 comment

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ

Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බව ඔවුන් නිවේදනය කරයි.

මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබේ.

එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital