තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (9) ශ්‍රී ලංකාවට පැමිණියේය.
තරග සංචාරයක් සඳහා අයර්ලන්තය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට 28 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.