Home දේශීය පුවත් අපේක්ෂා රෝහලේ බෙහෙත් මගඩියකට සූදානමක්..?

අපේක්ෂා රෝහලේ බෙහෙත් මගඩියකට සූදානමක්..?

by Free News
0 comment

මහරගම අපේක්ෂා රෝහල සදහා ඖෂධ වර්ග 42 ක් ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

මෙම ඖෂධ මිලදී ගැනීමට සූදානම් වන්නේ ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිලදී ගැනීම් යටතේ ය.

ඒ අනුව පසුගිය වසරේ රුපියල් තුන්දහසක මිලකට මිලදී ගත් ඖෂධයක් මෙවර රුපියල් තිස් දහසකටත්, එමෙන්ම පසුගිය වසරේ රුපියල් හත් දහසක මිලකට මිලදී ගත් ඖෂධයක් මෙවර රුපියල් තිස් නමදහසකටත් මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය රුපියල් කෝටි පනහක පමණ මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දී තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital