Home දේශීය පුවත් අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 07 පනී

අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 07 පනී

by Free News
0 comment

අද අලුයම 6 දක්වා ගතවූ පැය 48 තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් හත් කෝටි පනස්පන් ලක්ෂ අට දහස් එක සියයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වී එස් වීරකෝන් මහතා පවසනවා.

එම කාලය තුළ වාහන 256,225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළ වලට පමණක් අලාභ සිදු වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital