අද (04) දින මහජන උපයෝගිතා කොමිසම පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වල මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනුයේ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.
විදුලි කප්පාදුවේ කාලසටහන පහතින්,