Home දේශීය පුවත් අද සහ හෙට කප්පාදුවකින් තොරව විදුලිය !

අද සහ හෙට කප්පාදුවකින් තොරව විදුලිය !

by Free News
0 comment

අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව ජලාශ පිටාර ගැලීම වැළැක්වීම සඳහා ජලාශවලින් ජලය මුදා හැරීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලය තීරණය කර ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital