අද (ජනවාරි 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව ඒවායේ නව මිල ගණන් පහත පරිදි වේ.
- ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.410 (මිල අඩුකිරීම රු. 15.00)
- ලංකා භූමිතෙල් ලීටරයක මිල රු.355 (මිල අඩුකිරීම රු. 10.00)
සෙසු ඉන්ධන වර්ග වල මිල නොවෙනස්ව පවතී.