Home දේශීය පුවත් ‘අදානී‘ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

‘අදානී‘ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

by Free News
0 comment

ඉන්දියාවේ අදානී සමුහය මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ(22) කොළඹදී පැවැත්විණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital