Home දේශීය පුවත් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

by Free News
0 comment

පොල්ගහවෙල අධිකරණය අසල දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.

එම මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර තිබූ බව සඳහන්.

නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති අතර, එම වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී තිබෙනවා.

මෝටර් රථය කිලෝමීටරයක් පමණ ධාවනය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එය නවතා එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා.

මෙලස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෝටර් රථය තුළ සිටි වයස මාසයක පමණ බිළිඳෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital