Home දේශීය පුවත් අගමැති දිනේෂ, චීන ජනපතිට සුබ පතයි

අගමැති දිනේෂ, චීන ජනපතිට සුබ පතයි

by Free News
0 comment

චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ තෙවැනි ධුර කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබපැතුම් එක් කරනු ලැබීය.

චිනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මිත්‍රත්වය හා සහයෝගීතාව තව තවත් ශක්තිමත් කිරීමට චින රජය සමග අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ(13) නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්කර තිබේ.

නව ධුර කාලය රටවාසී ලෝකවාසී සියළුදෙනාගේ යහපත පිණිස වනු ඇතැයි අගමැතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් විශ්වාසය පළකර ඇත.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital