රුපියල් කෝටි 200කට (බිලියන 02) අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා පසුගිය දින 05 ඇතුළත පමණක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය   හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව දැනුම් දෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.
නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයින් 844 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කින් සිදුවීම් 09 කට අදාළව සැකකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

සියලු තැපැල් සේවා හෙට (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු මහජනතාව නිරෝධායන රෙගුලාසි කඩකරන්නේදැයි සොයා බැලීමට හෙට සිට දිනපතා පොලිස් නිළධාරීන් 20,000 ක් රාජකාරියේ යොදවන බව පොලිසිය පවසනවා.

තවත් කොවිඩ් මරණ 47 ක් වාර්තා වී ඇත.

ධ්‍යම ජපානයේ නාගෝයාහි සංක්‍රමණික ස්ථානයක රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මාර්තු මාසයේදී අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා පිලිපීනය සහ ඉතාලිය තවදුරටත් වැසේ
3 Views
කොවිඩ් මුළුමනින්ම තුරන් කළ රටවල් 14ක්
4 Views
ඉරානයේ ජනපති පුටුවට දැඩි මතධාරී ඊබ්‍රාහිම් රයිසි ඇවිත්
3 Views
ලොව තෙවැනියට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන්
4 Views
චෙන්නායිහි සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි
5 Views
කොවිඩ්-19 රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමට හේතු සොයාගැනේ
4 Views
"ලොවේ හදගැස්ම ඔබේ රුධිරයයි" - ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදයි
8 Views
ගහෙන් වැටී කොවිඩ් ඇනපු හැට වියැති රෝගියාට මහනුවරින් සාර්ථක සුෂුම්නා සැත්කමක්
17 Views
බෝවන රෝග අතරින් ක්ෂය රෝගය දෙවැනි තැනට
10 Views
උණ දින තුනකට වඩා තිබේ නම් වෛද්‍යවරයකු හමුවන්න
10 Views
ඇමති කෙහෙළියගේ මිනිබිරියගේ ඉඳුල් කට ගෑම
3 Views
වියපත් අඹුසැමි යුවළක් එකම වෙලාවක මියගිහින්
5 Views
ලගින් හිටිය අයත් මට මතකයි දාල ගිය අයත් මතකයි සුරංගනාවියක් වගේ සුන්දර ශෂී ඇන්ජලිනා
5 Views
සරලාගේ කැදැල්ලේ අලුත් අමුත්තියගේ ඡායාරූපයක් ප්‍රථම වරට මාධ්‍යට
5 Views
හදාවඩා ගැනීමට ගත් දරුවකු වසර 5ක් තිස්සේ අපයෝජනය කරලා
5 Views
සුව ඇමැතිනියට ලෙඩ අදින ලොක්කන් දෙදෙනකු ගැන ඔත්තු
13 Views
මාධ්‍ය හමුවට මොහොතකට පෙර ජනපති ගම්මන්පිලට පණිවිඩයක් එවලා
11 Views
අවුරුදු 12ක් ළග හිටිය මිතුරෙකුගේ වියෝව නිසා අගමැති පුත් රෝහිත සංවේදී වෙයි
167 Views
නිරෝධායන නීති කඩා යාපනයේ මංගල උත්සවයක් පවත්වලා
16 Views
දෙවනගල ඛේදවාචකයෙන් තනි වූ “රයිනි” යුධ හමුදාවට
14 Views
හිට් ගොසිප්
චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට
5,106 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
2,546 Views
ලබන සතියේ නැවතත් 5000 දීමනාව
1,468 Views
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ නැව් ගින්නෙන් විනාසවූ වෙරළ පිරිසිදු කිරීමට උපකරණ ප්‍රධානය කරයි
531 Views
නිරෝධායන නීති කඩා චන්දිමාල් ජයසිංහ ෂැංගිලා හෝටලේ දැමූ සාදයේ විස්තර මෙන්න
482 Views